යාපනයේ අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සදහා හිටපු ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මීට සුලු මොහොතකට පෙර කොළඔ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට පැමිණියා.
සිද්ධියට අදාල නඩුව ඇද කැඳවිමට නියමිතයි.

?