ඉන්දු – ලංකා පළමු එක්දින ගැටුමේ කාසියේ වාසිය විසඳුණු හැටි

ඉන්දිය කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් වන්නේ, ශිකර් ධවාන්, ප්‍රීතිව් ෂෝ, ඉෂන් කිශාන්, මනිෂ් පාණ්ඩි, සූර්යකුමාර් යාදෙව්, හර්දික් පාණ්ඩ්‍යා, කුනල් පාණ්ඩ්‍යා, දීපක් චහාර්, බුවනේෂ්වර් කුමාර්, යුෂ්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදෙව් යන ක්‍රීඩකයින්.

 ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂට ද එක්දින තරග වරම් හිමි වුණා.

එමෙන්ම ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් ඉශාන් කිෂාන් සහ සූර්යකුමාර් යාදෙව් එක්දින තරග වරම් දිනාගැනීමත් විශේෂත්වයක්.

තරගය පැවැත්වෙන්නේ, කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05