පියෙකු විසින් සිය 14 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි දියණියව අපයෝජනය කළ සිද්ධියක් බදුල්ලෙන් වාර්තා වේ.
බදුල්ල ඇල්ල දෙමෝදර ප්‍රදේශයේ නිවසකින් එම සිද්ධිය වාර්තා වී ඇති අතර මේ වනවිට 37 හැවිරිදි සැකකාර පියා නිවසෙන් පළාගොස් ඇති බව ඇල්ල පොලීසිය පවසයි.
14 හැවිරිදි දියණිය උදරයේ වේදනාවක් හේතුවෙන් මව විසින් බදුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය ගැබ්ගෙන ඇති බවය.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පියා සිදුකළ අපරාධය අනාවරණය වී තිබේ.
පසුව ඇයගේ බාල සහෝදරිය වන 12 හැවිරිදි දියණියව ද රෝහලට රැගෙනවිත් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඇයද ගැබ්ගෙන ඇති බව අනාවරණය වී තිබේ.














ඔහු දරු සෙනහස නොදත් නරුමයකි, අනිත් කාර්ණාව තමයි අධ්‍යාපන මටිටම මෙ දරුවන් වයස 14 සහ 12 යනු යමි තාක් දුරට හොද නරක තෙරුම් යන වයසයි, එ දෙවල් ගැන අවබොධයක් නොතිබිම ඛෙදවාචකයකි , අමිමා තම දරුවන්ගේ පොඩි වෙනසක් හො නොදැන සිටිම ඉට වඩා වරදකි , අප රටෙ නිතිය මෙ වගේ වරදකරුවන් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතයි
මෙවැනි තිරිසන්නු ඇදුම් ගලවා හංදිවල ලයිට් කණුවල එල්ලා ගල් ගසා මරන්න ඕනෑ