දියණියන් දෙදෙනාව ගැබ් ගැන්වූ පිතෘත්වයට නිගා කළ පියෙක්

පියෙකු විසින් සිය 14 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි දියණියව අපයෝජනය කළ සිද්ධියක් බදුල්ලෙන් වාර්තා වේ.

බදුල්ල ඇල්ල දෙමෝදර ප්‍රදේශයේ නිවසකින් එම සිද්ධිය වාර්තා වී ඇති අතර මේ වනවිට 37 හැවිරිදි සැකකාර පියා නිවසෙන් පළාගොස් ඇති බව ඇල්ල පොලීසිය පවසයි.

14 හැවිරිදි දියණිය උදරයේ වේදනාවක් හේතුවෙන් මව විසින් බදුල්ල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය ගැබ්ගෙන ඇති බවය.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පියා සිදුකළ අපරාධය අනාවරණය වී තිබේ.

පසුව ඇයගේ බාල සහෝදරිය වන 12 හැවිරිදි දියණියව ද රෝහලට රැගෙනවිත් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඇයද ගැබ්ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

  1. ඔහු දරු සෙනහස නොදත් නරුමයකි, අනිත් කාර්ණාව තමයි අධ්‍යාපන මටිටම මෙ දරුවන් වයස 14 සහ 12 යනු යමි තාක් දුරට හොද නරක තෙරුම් යන වයසයි, එ දෙවල් ගැන අවබොධයක් නොතිබිම ඛෙදවාචකයකි , අමිමා තම දරුවන්ගේ පොඩි වෙනසක් හො නොදැන සිටිම ඉට වඩා වරදකි , අප රටෙ නිතිය මෙ වගේ වරදකරුවන් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතයි

  2. මෙවැනි තිරිසන්නු ඇදුම් ගලවා හංදිවල ලයිට් කණුවල එල්ලා ගල් ගසා මරන්න ඕනෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39