ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොළඹින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් පිළිබඳව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා අද (16) හෙළිකළේය.

ඔහු පැවසුවේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත 11 දෙනෙකු කොළඹ නගර සීමාවෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බවය.

“ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 11 දෙනෙකු ඊයේ දිනයේදී කොළඹ නගර සීමාව තුළින් තහවුරු වූ බවට අපිට වාර්තා වුණා. 5 දෙනෙක් ඛෙත්තාරාමයේ වැඩබිමකින්. දෙමටගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙක් සහ කොළඹ ප්‍රදේශයෙන් තවත් දෙදෙනෙකු වශයෙන් මේ අය හොයා ගන්න පුළුවන් වුණා. ඔවුන් සියලුදෙනාම සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් මේ වනවිට නිරෝධායනයට ලක් කරලා තියෙන්නේ. ඒ අනුව ඒ පැතිරයෑම වැළැක්වීම සඳහා අවශ්‍යකරන සියලුම කටයුතු සිදුකරලා තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38