කෘතීම බුද්ධිය භාවිතා කරමින් කොළඹ නගරයේ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ව්‍යාජ වීඩියෝ නිර්මාණය කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් පවසනවා.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ, කොළඹ මහ නගර සභාවේ ඊයේ (12) සභාවාරය අමතමින්.

?