විදෙස් ගමන් තහනම ඉවත් කරගන්න හිටපු ජනපති ගෝඨා අධිකරණයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට අධිකරණයට පැමිණ තිබෙනවා.