AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරණ 31‍ක්

අද (12) දිනය තුළ කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,533ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (11) සිදුව ඇති එම කොවිඩ් මරණ 31න් 15 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 16දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි

අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙසු පුද්ගලයින් 26දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?