පසුගිය 2020 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ පුද්ගලයන් 79ක් පොලිස් අත්අඩංගුවේදී ජීවිතක්ෂයට පත්වී තිබෙන බවට වාර්තාවෙනවා.
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇති නිවේදනයක මේ බව සඳහන් වෙනවා.
ඔවුන් අතරින් 49 දෙනෙකු පොලිස් සිරමැදිරිවල සිටියදී ද, තවත් 30ක සැඟවූ අවි ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවන් හි ද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
