කතරගම දේවාලයට අයත් ඉඩමක් තුළ තරුණයෙක්ට වෙඩි තබා මරලා

තණමල්විල, නිකවැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක් තුළ තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබිය දී සීයාගෙන තිබෙනවා.

කතරගම දේවාලයට අයත් ඉඩමක් තුළ මෙම අපරාධය සිදුව ඇති අතර, අද (24) උදෑසන එම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල, බෝදාගම මීගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්.

මෙම තරුණයා ඊයේ (23) දිනයේ තණමල්විල නිකවැව 280 වත්තේ පිහිටි අදාළ ඉඩම සුද්ද කිරීම සඳහා එහි ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එම තරුණයා යළි නිවසට නොපැමිණීම හේතුවෙන් අද (24) උදෑසන ඔහුගේ පියා අදාළ ඉඩමට ගොස් සොයා බලා ඇති අතර එහිදී තරුණයාගේ මළ සිරුර හමු වී ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද, ඊට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01