AFC Banner
Empty Ad
Empty Ad

තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

අද (11) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කළ බවය.

මේ අතර අද උදෑසන සිට රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් බලප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබේ.

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

78yu 1465x2048 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?