AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ආසාදිතයින් 964ක්

අද (09) දිනය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 974ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 270,910 ක් දක්වා ඉහළ ගොස් තිබෙවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?