2026 නොබෙල් සාම ත්‍යාගය නවනීතම් පිල්ලේට

2026 නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු නීතිවේදිනි නවනීතම් පිල්ලේ වෙත හිමිව තිබෙනවා.

1941 දී ඩර්බන් හි ඉන්දියානු සම්භවයක් ඇති පවුලක උපත ලැබූ පිල්ලේ, වර්ණභේදවාදය යටතේ හැදී වැඩුණු අතර නීතිය ක්‍රියාත්මක කළ දකුණු අප්‍රිකාවේ ඉන්දියානු සම්භවයක් ඇති පළමු කාන්තාවන්ගෙන් කෙනෙකු බවට පත්වුණා.

ඇය වර්ණභේද විරෝධී ක්‍රියාකාරීන් වෙනුවෙන් පෙනී සිටි අතර වෙනස් කොට සැලකීමේ බන්ධනාගාර තත්වයන්ට එරෙහිව සටන් කළ තැනැත්තියක්.

වර්ණභේදවාදයෙන් පසු, ඇය රුවන්ඩාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ විනිසුරුවරියක් බවට පත් වූ අතර, එහිදී ඇය ස්ත්‍රී දූෂණය ජන සංහාරයක් ලෙස පිළිගැනීමේ සන්ධිස්ථාන නීතිමය පූර්වාදර්ශ ස්ථාපිත කිරීමට කටයුතු කළා.

පසුව ඇය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියක් ලෙස සහ 2008 සිට 2014 දක්වා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ලෙස සේවය කරනු ලැබුවා.

මෑතකදී, ඇය ඊශ්‍රායලයේ සහ පලස්තීන ප්‍රදේශවල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ කොමිසමක සභාපතිත්වය දැරුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23