අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත රැගෙන ගියා.
එම කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ඇය පදිංචිව සිටි නිවසට ගොස් නිලධාරින් පිරිසක් අද පෙරවරුවේ ඇයව අත්අඩංගුවට ගනු ලැබුවා.










