අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රැසක් රවටා, මුදල් ගැරූ කතක් මාට්ටු

අන්තර්ජාලය හරහා සිදු කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙන් 2024.02.10 වන දින කරන ලද පැමිණිල්ලක් මත පරිඝණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව, ඊයේ (18) දින උදෑසන මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය විසින් ටෙලිග්‍රෑම් සමූහයක් හරහා අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් ඉපැයිය හැකි බවට පවසා බැර කරවා ගන්නා ලද මුදල් රුපියල් 542,877/= ක (පන්ලක්ෂ හතලිස් දෙදහස් අටසිය හැත්තෑහත) මුදලින් රුපියල් 66,999/= ක(හැටහයදහස් නවසිය අනූ නවයක්) මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී තිබෙනවා

සැකකාරිය අවුරුදු 38 ක් වන බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පරිඝණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43