තවත් කොරෝනා මරණ 45ක්

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 45ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ ප‍්‍රමාණය 3313 දක්වා ඉහල යයි.