කොළඹට ආසන්න මුහුදේදී නාවික නියමුවෙකු හදිසි අනතුරකට

කොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කිරීමේදී හදිසි අනතුරකට ලක්ව මුහුදට ඇද වැටීමෙන් නාවික නියමුවෙකු (Pilot) ඊයේ (17) රාත්‍රීයේදී අනතුරකට මුහුම දී තිබෙනවා.

කෙසේ වෙතත්, එම නාවික නියමුවා නිරුපද්‍රතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වූ බව නාවික හමුදාව පවසනවා.

නාවික නියමුවා මුහුදට වැටී ඇති බවට කොළඹ වරාය පාලන මැදිරිය වෙතින් සිදුකළ දැනුම් දීමකට අනුව, කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ වරාය පිවිසුම ආසන්නයේ මුර සංචාරයේ යෙදි සිටි P 164 වෙරළබඩ මුර සංචාරක යාත්‍රාව එම ස්ථානය වෙත යොමු කර ඇති අතර,එම යාත්‍රාව මඟින් මුහුදට වැටුණු නාවික නියමුවා නිරුපද්‍රිතව මුදාගෙන, ආරක්‍ෂිතව වරාය මෙහෙයුම් පාලන ජැටිය වෙත වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43