ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට පිවිසීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ, මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පාරජයට පත් කරමින්.
ඒ අනුව, ආසියානු ක්රීඩා උළෙලේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු සහිතව, පළමු අවසන් පූර්ව තරගය සඳහා අනිද්දා (20) දිනයේ දී පාකිස්ථානය සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙනවා.













