2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම අද (16) දිවයිනෙන් පිටත්ව ගියා.
2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමේ නිත්‍ය නායක චමරි අතපත්තුයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා (18) දිනයේ දී තෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී මැලේසියානු කාන්තා කණ්ඩායම සම,ඟ තරග වැදීමට නියමිතයි.













