හෙල්ල විසි කිරීමේ ලෝක ශුර රුමේෂ් තරංග හට සෑම වසරකම ලොව උසස්ම තත්ත්වයෙන් යුත්, හෙල්ලයක් ලබා දීමට ව්‍යපාරික, ඩඩ්ලි සිරිසේන තීරණය කර තිබෙනවා.
පසුගිය දිනක ගුවන් යානයකින් මෙරට රැගෙන ආ රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ විනාශ වීමෙන් අනතුරුව ඩඩ්ලි සිරිසේන මෙලෙස තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් රුමේෂ්ගේ පුහුණුකරු හට ද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, රජය විසින් ද රුමේෂ් තරංගට අදාළ සියලු ක්‍රීඩා උපකරණ කටයුතු කරන බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එම උපකරණවලට අමතරව උසස් තත්ත්වයෙන් යුත්, මෙම හෙල්ලය ලබා දීමටයි ඩඩ්ලි සිරිසේන තීරණය කර ඇත්තේ.













