දුම්රිය සේවාවේ පවතින පරිපාලනමය ගැටළු මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26ක් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජනයක නිරත වනවා.
ඒ අනුව, අද (15) සහ හෙට (16) මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනවා.
දුම්රිය රියදුරු, පාලක, ස්ථානාධිපති ඇතුළු වෘත්තිය සමිති 26ක් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා එක්වීමට නියමිතයි.













