අපි ඩයස්පෝරාවෙන් සල්ලි ගත්තේ නැහැ – අර්චුනාගේ ප්‍රකාශ නලින්ද ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය දා අනුරාධපුර දී සංවිධානය කළ රැලියක් අතරතුර මෙන්ම ඉන් පිටත ස්ථාන කිහිපයක දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් සිදුකළ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු කරමින් පවතින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මැතිවරණ ව්‍යාපාරය සඳහා ජාතික ජන බලවේගය විසින් දමිළ ඩයස් පෝරාවෙන් මුදල් ආධාර ලබාගත් බවට, රාමනාදන් අර්චුනා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම ප්‍රකාශ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25