පුද්ගලයෙකු අවසන් ගමන් යැවූ අයෙක් මහියංගනයේදී කොටු

මහියංගනය පොලිස් වසමේ අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පුවතක් පසුගිය 10 වැනිදා වාර්තා වුණා.

එම සිද්ධියට අදාළව මහියංගණය පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනයට අනුව අපරාධය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙක් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු වයස අවුරුදු න් 22ක් වන මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31