හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කළ කැඳවීමකට අනුව ඔහු එම කොට්ඨාසය වෙත මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

?