හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (11) දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) වෙත කැඳවීමක් කර ඇති බව වාර්තා වනවා.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව එම කොට්ඨාසය වෙත කැඳවා ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ද ඊයේ (10) FCIDය වෙත පැමිණියා













