මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ සුව දුක් විමසීමට ඔහුගේ මව වන ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන ද, නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ සුව දුක් විමසීමට අද (07) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරට පැමිණියා.













