පේරාදෙණිය සහ කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ඔක්තෝම්බරයේ සිට යළිත්

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්ව ඇනහිට තිබෙන පේරාදෙණියේ සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය ලබන ඔක්තෝම්බර මාසයේ දී ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

මෙහිදී බරපතල ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ කොටසේ ඉදිකිරීම් ලබන 15 වනදා වන විට අවසන් කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97ක් දැඩි ලෙස හානියට පත්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54