22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති තවත් පෙත්සම් 04ක පිටපත් කතානායකවරයා වෙත ලැබී තිබෙනවා.
කතානායක ජගත් වික්‍රමරත්න අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව නිවේදනය කළා.
මේ අතර කතානායකවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබී ඇති බවයි.













