අද අලුයම සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (30) උදෑසන 06 සිට හුදෙකලා කර තිබෙනවා.

මොණරාගල, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 06ක් මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

image 4


අපගේ නවතම වීඩියෝ පුවත්