වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
මහර බන්ධනාගාර තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත්වයෙන් පසු, බන්ධනාගාර අවට ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහායි නැවත දැනුම්දෙන තුරු මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇත්තේ.
රාගම පොලිසිය මඟින් මේ බවට එම ප්‍රදේශයේ ජනතාව වෙත දැනුම්දීම සිදුකළා.













