රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

ඔහු මූලික වටයේ තරගවල දී දක්ෂතාවක් දක්වමින් එහි පළමු ස්ථානය දිනා ගත්තා.

මූලික වටයේ දී මීටර් 82.84ක දුරක් හෙල්ල විසිකිරීමට රුමේෂ්ට හැකියාව ලැබුණා.

මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන සුමේධ රණසිංහ ද එම තරග ඉසව්වේ සඳහා ඉදිරිපත් වූ අතර, ඔහුට අවසන් තරගය සඳහා සුදුකම් ලැබීමට හැකියාව ලැබුනේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08