ඉරානයට ඇමරිකාවෙන් දැඩි ප්‍රහාර මාලාවක්

ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාර රැල්ලක් අවසන් කළ බව ඇමරිකා එක්සත් ජනපදය පවනවා.

ජෝර්දානයේ ඇමරිකානු හමුදාවන්ට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් පසුව,ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කළ බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා පවසන්නේ.

හමුදා අණදෙන මධ්‍යස්ථාන, මිසයිල සහ ඩ්‍රෝන පහසුකම්, වෙරළබඩ නිරීක්ෂණ සහ ආරක්ෂක ස්ථාන සහ සමුද්‍රීය හැකියාවන් ඇතුළුව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක ඉලක්ක රැසක් ඉලක්ක කරගෙන පහර දුන් බව නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම අණදෙන නිලධාරියා තහවුරු කර ඇත්තේ.

දින කිහිපයක් සාමකාමී තත්ත්වයකින් පසු මෙම ගැටුම් යළිත් උත්සන්න වී ඇති අතර, දින කිහිපයක් පාර්ශ්ව දෙකම ප්‍රහාර අත්හිටුවමින් රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව දක්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50