ඇමරිකා – ඉරාන ගැටුම් තාවකාලිකව අත්හිටුවීමත් සමඟ රත්තරන් මිලත් ඉහළට

ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීමට දෙපාර්ශ්වයම පියවර ගැනීමත් සමඟ ලෝක වෙළඳපොළේ රන් මිල නැවතත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ, අනුව ලෝක වෙළෙඳපොළේ රන් මිල 1% කට වඩා වැඩි අගයකින් අද (27) දිනයේ දී ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල 1.3% කින් ඉහළ ගොස් ඩොලර් 4,103.59ක් ලෙස සටහන්ව තිබෙනවා.

මේ අතර ඇමරිකාවේ රන් මිල ගණන් 0.9% කින් ඉහළ ගොස් ඩොලර් 4,106.00ක් දක්වා අගයක පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted