කැරපොත්තා ජනතා පක්ෂය විසින් දින ගණනාවක් පුරාවට පැවැත්වූ විරෝධතා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
විභාග අක්‍රමිකතා මුල්කරගනිමින් පැවැත්වූ වූ මෙම විරෝධතා, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන වීමට තීරණය කිරීමත් සමඟ නැවැත්වීමට කැරපොත්තා ජනතා පක්ෂය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර එම විරෝධතාවල සියලු ඉල්ලීම්වලට රජය එකඟ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













