එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් තනතුර යළිත් වෝල්කර් ටර්ක්ට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ධුරය සඳහා අඛණ්ඩව දෙවන වරටත් වෝල්කර් ටර්ක් ඡන්දයෙන් පත්ව තිබෙනවා.

ඒ, අනුව මෙම වසරේ ඔක්තෝබර් මස 11 වන දින නිල කාලය නිමා කිරීමට සිටි වෝල්කර් ටර්ක්ගේ ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ වනු ඇති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ලෙස ටර්ක්ව ඔහුගේ තනතුරේ තබා ගැනීමට සිකුරාදා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 144ක් පක්ෂව ඡන්දය භාවිත කළ අතර ඊට විරුද්ධ රටවල් 10ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

මේ අතර තවත් රටවල් 13ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

වෝල්කර් ටර්ක්ගේ නැවත පත්වීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටවල් අතර ජනපදය, ඊශ්‍රායලය, රුසියාව, උතුරු කොරියාව ද වනවා.

ඔහු තම දෙවන ධුර කාලය අවසන් කළහොත්, 1993දී එම තනතුර ඇති කිරීමෙන් අනතුරුව එවැනි ක්‍රියාවක් කළ පළමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඔහු වනු ඇති.

  1. ටකර් මුස්ලිම් ත්‍රස්තවාදයේ අතකොලුවකි. මානව හිමිකම කියා ඇත්තේ මුස්ලිම් ත්‍රස්තවාදය ශක්තිමත් කිරීම හා වියාප්තියට පමණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01