නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම ගැන යළිත් ජාත්‍යන්තරයේ කසුකුසු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු විභාග කරන ලෙස, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි පර්යේෂණ, උපදේශන, ප්‍රතිපත්ති සහ ව්‍යාපාර පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ එරිකා ගුවේරා රෝසාස් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි විසින් මෑතකදී නෙතන්යාහු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත යුතු බවට කළ ප්‍රකාශයත් සමඟ එරිකා ගුවේරා විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබීම විදෙස් මාධ්‍යවල අවදානය දිනාගෙන තිබෙනවා.

ඊශ්‍රායලය 2024 දී ගාසා තීරයට එරෙහිව කළ යුද්ධයේදී යුද අපරාධ සිදු කළ බවට චෝදනා කාරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50