ස්වාමීන් වහන්සේ නමකට එල්ල වූ තර්ජනයක් නිසා ගමක් පාරට බහී

මහවැව – ගල්අමුණ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට පුද්ගලයෙක් විසින් බැන වැදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඊයේ (23) දිනයේ මාරවිල පොලිස් ස්ථානය ඉදිරිපිට දී නිහඩ විරෝධතාවයක නිරත වුණා.

මහවැව – ගල්අමුණ ප්‍රදේශයේ සිදුවන වැලි කැපීමේ සිද්ධියකට ප්‍රදේශවාසීන් සහතමන් වහන්සේ විරෝධය පළ කළ බවත්, එම වැලි කැපීමට සම්බන්ධ පුද්ගලයෙක් විහාරස්ථානයට පැමිණ තමන්ට බැන වැදී තර්ජනය කළ බවත්, ගල්අමුණ ශ්‍රී වර්ධනාරාමාධිපති පුජ්‍ය ඇතැඋඩ කන්දේ ඥානාලෝක හිමියන් පවසනවා.

එම පුද්ගලයා ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන උසස් නිලධාරීනියකගේ ස්වාමිපුරුයා බව ද ඥානාලෝක හිමියන් කියා සිටියා.

විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට බැන තර්ජනය කිරීමට තමන් විරෝධය දක්වන බවත්,මින් ඉදිරියට මෙවන් කටයුතු සිදු නොවිය යුතු බවත් විරෝධතාවයට එක්ව සිටි පිරිස කියා සිටියා.

  1. ජනාධිපති කියලා තියෙන්නේ උස් පහත් බෙිදයකින් තොර වැරැදි වැඩවලින් ඉවත්වනු කියලයි එහෙනම් ඒ ගැනි කවුද ඇයි පුසිද්ධ නොකරන්නේ ?

  2. අදාල රාජ්‍ය ආයතනයේ නම*
    නිලධාරිනියගේ නම සහ තනතුර *
    මෙම ප්‍රදේශයේ සේවා කාලය ***



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50