ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් දියත් කෙරෙන යුද්ධය සඳහා වන නවතම නිල ඇස්තමේන්තුගත වියදම ඩොලර් බිලියන 37.5ක් බව අනාවරණය වී තිබෙනවා.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් මේ බව එම කමිටුවේ දී සඳහන් කර තිබෙනවා.
ඊයේ (21) පැවති සෙනෙට් සභාවේ අරමුදල් වෙන් කිරීමේ කමිටු රැස්වීමක දී ඔහු මේ බව සඳහන් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
4
+1
+1
+1
+1













