දෙවිනුවර ප්‍රදේශයේ නිවසකට අලුයම් කාලයේ වෙඩි තැබීමක්

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට අද (22) අලුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් මෙම වෙඩි තැබීම සඳහ යොදා ගෙන ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted