Rajapura Handi Oil
Rajapura Diabetic Powder

Update – හෝමාගම කර්මාන්තශාලාවක හටගෙන තිබෙන ගින්න පාලනයට ගිනි නිවීම් රථ 08ක්

හෝමාගම – කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක හටගෙන තිබෙන ගින්න පාලනයට ගිනි නිවීම් රථ 08ක් යොදවා ඇති බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ, අනුව කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 04ක්, දෙහිවල නගර සභාවේ ගිනි නිවීමේ රථ 02ක් සහ කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ රථ 05ක් ඒ සඳහා යොදවා තිබෙනවා.

හෝමාගම – කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනයකරන කර්මාන්තශාලාවක අද (21) පෙරවරුවේ මෙම ගින්න හටගෙන තිබුණා.