මාතර – වැල්ලමඩම දී වාහන තුනක් ගැටී මාරක රිය අනතුරක්

මාතර, වැල්ලමඩම ප්‍රදේශයේ අද (19) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොරි රථයක්, ඩිෆෙන්ඩර් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙම අනතුරින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
18
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted