රත්මලාන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක අද (19) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.
අදාළ මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා දෙහිවල ගිනිනිවීමේ ඒකකයේ රථ දෙකක් යොමු කර ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
3
+1
+1
1













