ඉරානයේ කුසෙස්තාන් පළාතේ ස්ථාන 95කට ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇති බව පළාත් නිලධාරියෙක් පවසයි.
පසුගිය දින 10 තුළ නිරිතදිග ඉරානයේ පිහිටි කුසෙස්තාන් පළාතේ අවම වශයෙන් ස්ථාන 95කට, අමෙරිකාවේ විසින් ප්‍රහාර එල්ල කර ඇති බව කුසෙස්තාන් පළාතේ ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය ආණ්ඩුකාර වාලියොල්ලා හයාති පවසනවා.
අමෙරිකානු ප්‍රහාර කුසෙස්තාන් පළාතේ දිස්ත්‍රික්ක 12කට බලපා ඇති අතර, “එය සතුරාගේ සීමාව ඉක්මවූ අපරාධකාරී ස්වභාවය පෙන්නුම් කරන්නකි” යැයි හයාති ඉරානයේ පුවත්පතක් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කළා.
මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













