පැය 240ක් තුළ ඉරානයේ ඉලක්ක 95කට අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානයේ කුසෙස්තාන් පළාතේ ස්ථාන 95කට ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇති බව පළාත් නිලධාරියෙක් පවසයි.

පසුගිය දින 10 තුළ නිරිතදිග ඉරානයේ පිහිටි කුසෙස්තාන් පළාතේ අවම වශයෙන් ස්ථාන 95කට, අමෙරිකාවේ විසින් ප්‍රහාර එල්ල කර ඇති බව කුසෙස්තාන් පළාතේ ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය ආණ්ඩුකාර වාලියොල්ලා හයාති පවසනවා.

අමෙරිකානු ප්‍රහාර කුසෙස්තාන් පළාතේ දිස්ත්‍රික්ක 12කට බලපා ඇති අතර, “එය සතුරාගේ සීමාව ඉක්මවූ අපරාධකාරී ස්වභාවය පෙන්නුම් කරන්නකි” යැයි හයාති ඉරානයේ පුවත්පතක් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කළා.

මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18