යාපනයේ ආයුධ කල්ලියක් මතු වෙයි

යාපනය කෝපායි පොලිස් වසමේ පූත්තූර් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ සමගින් කඩාවැදුනු නාදුනන පරිසක් විසින් නිවසේ තිබූ යතුරුපැදි වලට ඇතුලු දේපල රැසකට ඊයේ (26) රාත්‍රියේ හානි කොට පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පූත්තූර් ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (26) රාත්‍රියේ මුහුණු ආවරණ සහිතව තියුණු ආයුධ සමගින් යතුරුපැදිවලින් 6 දෙනෙකුගෙන් යුතු පිරිසක් එකවරම කඩාවැදී නිවස ඉදිරිපිට තිබූ යතුරුපැදි තුනකට දැඩි හානි කොට නිවසේ තිබූ තවත් දේපල රැසකට හානි කොට පලා ගිය බවට නිවැසියන් විසින් පොලීසියට පවසා තිබෙනවා.

අදාල පහරදීම සිදුකරන ලද පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පහරදීමෙන් නිවෙස් හිමියන් කිසිවෙකුටත් හානි සිදුව නැත.

අදාල පහරදීම පෞද්ගලික හේතුවක් නිසා සිදුවන්නට ඇති බවට සැකපල කරන අතර එම පිරිස් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවටද කෝපායි පොලීසිය වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00