මහ මුහුදට වැටී සිටි ධීවරයෙක් නාවික හමුදා මෙහෙයුමකින් බේරාගැනේ

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, නාවික සැතපුම් 15ක් පමණ දුරින් වූ පොතුවිල් මුහුදේ දී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් බේරාගැනීමට නාවික හමුදාව (17) සිදුකළ මෙහෙයුමක දී හැකිව තිබෙනවා.

පොතුවිල් මුහුදේ දී, ආපදාවට පත් ධීවර යාත්‍රාවක් පිළිබඳව කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙතින් සිදුකළ දැනුම් දීමකට අනුව, ඊයේ (17) නාවික නෞකා විජයබාහු නෞකාව හා නාවික හමුදා යාත්‍රා යොදවා සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමේ දී ආපදාවට පත් වූ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයා සොයා ගැනුණා.

එහිදී අනතුරට පත් ධීවරයා නිරුපද්‍රිතව මුදාගැ‍නීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙතින් මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමටයි කටයුතු කර තිබුණේ.

එම ධීවරයා පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා යොමු කිරීමටයි නාවික හමුදාව පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40