එංගලන්තයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලැබූ ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට

FIFA 2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ගියවර ශුරයන් වූ ආර්ජන්ටිනාව ඊයේ (15) සමත් වුණා.

ඒ, එංගලන්තයට එරෙහිව ගෝල 2-1ක විශිෂ්ඨ ජයක් අත්කර ගනිමින්.

ඒ අනුව ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤයට එරෙහිව එළඹෙන සඳුදා දිනයේ දී අවසන් මහා තරගයට පිවිසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48