සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක්වන ඩුබායි වරුණ නැමැත්තාගේ ගෝලයෙක්, පුද්ගල නාශක බෝම්බ 04ක්, ජිව උණ්ඩ 20ක්, කඩු 06ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8.5ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දොම්පේ ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
1
+1
2
+1
+1
+1













