ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් පරාජය කළ ඉතාලියේ ජැනික් සින්නර් 2026 විම්බල්ඩන් ශූරතාවය දිනාගැනීමට සමත් වුණා.
ජැනික් සින්නර් විම්බල්ඩන් ශූරතාව අඛණ්ඩව දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර, විම්බල්ඩන් ශූරතාවය ඔහු විසින් දිනාගත් 05 වන අවස්ථාව මෙයයි.
අවසන් තරගයේ ලකුණු සටහන 06ට 07ක්, 07ට 06ක් , 06ට 03ක් සහ 06ට 04 ක් ලෙස දැක් වුණා.
මේ අතර ජැනික් සින්නර් වාර්තා අතරට එක් වන්නේ, නූතන යුගයේ විම්බල්ඩන් ශූරතාව ආරක්ෂා කරගත් දසවන ක්‍රීඩකයා ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













