ගෙනවපු වාහන, මිලදී ගැනීම කප්පාදු කරන්න එපා – වාහන ආනයනකරුවන්ගේ සංගමය (වීඩියෝ)

වාහන ආනයන කිරීමට අවස්ථාව ලබා දී එලෙස ගෙන්වනු ලබන වාහන මිලදී ගැනීම කප්පාදු නොකරන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගු අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

මහජනතාව තුළ වාහන මිල දී ගැනීමට ලොකු උනන්දුවක් පවතින බවත්, වාහනය සඳහා ලබාදෙන ලිසිං ප්‍රතිශතය 40%ක් දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයත් මත වාහනයක් මිල දී ගැනීමට මහජනතාවට අපහසු තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බවයි උප සභාපතිවරයා පැවසුවේ.

රජයට වැඩිම බදු ආදායමක් උපයාදෙන වාහන ආනයනකරුවන්ට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යාමට රජයේ සහයෝගය ලබාදෙන ලෙසයි ඔහු මෙහිදී රජයෙන් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55